A30 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
A30යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. වව්නියාව සහ පරයානලන්කුලම යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය පූවරසන්කුලම සහ පඬිසුරිච්චන් යන නගර හරහා ගමන් කරයි.