A33 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
A33 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. ජා ඇල සහ යක්කල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය ගම්පහ නගරය හරහා ගමන් කරයි.