AA000 මාර්ගය (ශ්‍රී ලංකාව)
(A0 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
AA000 අංක දරණ කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය යනු ශ්‍රී ලංකාවේ ඇති AA ශ්‍රේණියට අයත් මාර්ගයකි. කොල්ලුපිටිය සහ ශ්‍රී ජයවර්ධනපුර කෝටිටේ යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය රාජගිරිය හරහා ගමන් කරයි.