Jump to content

AA009 මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
(A9 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) වෙතින් යළි-යොමු කරන ලදි)

මෙම මහා මාර්ගය මහනුවර සිට යාපනය දක්වා දිවෙන මාර්ගයයි.

කටුගස්තොට, මාතලේ, දඹුල්ල, කැකිරාව, මරදන්කඩවල, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, වවුනියාව, ඕමන්තෙයි, මාන්කුලම්, කිලිනොච්චිය, පරන්තන්, අලිමංකඩ, නාවට්කුලි හරහා ගමන්කරයි.

ඛණ්ඩාංක: 6°54′43″N 79°51′03″E / 6.911899°N 79.850736°E / 6.911899; 79.850736

"https://si.wikipedia.org/w/index.php?title=AA009_මාර්ගය_(ශ්‍රී_ලංකාව)&oldid=329720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි