A18 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
A18 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. නෝනාගම සහ පැල්මඩුල්ල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය සියඹලාගොඩ, පදලංගල, ඇඹිලිපිටිය, සංඛපාල, පල්ලෙබැද්ද, ගොඩකවෙල, මාදම්පේ සහ කහවත්ත යන නගර හරහා ගමන් කරයි.