චෙන්කලඩි
පෙනුම
| චෙන්කලඩි Chenkalady | |
|---|---|
| සුළු නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | නැගෙනහිර |
| දිස්ත්රික්කය | මඩකලපුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | එරාවුර් පත්තු |
චෙන්කලඩි යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව නගරයට කිලෝ මීටර 15 ක් පමණ වයඹ දෙසින් පිහිටා තිබෙන නගරයකි.