මාදම්පේ
Appearance
| මාදම්පේ | |
|---|---|
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | වයඹ පළාත |
| දිස්ත්‍රික්කය | පුත්තලම දිස්ත්‍රික්කය |
| වේලා කලාප | Sri Lanka Standard Time (UTC+5:30) |
මාදම්පේ යනු ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් නගරයකි. තනිවැල්ල දේවාලය මාදම්පේ නගරයේ ඇති සංචාරක ආකර්ශනයකි.