A23 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A23 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. වැල්ලවාය සහ කුඹල්වෙල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය ඇල්ල නගරය හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 6°48′52″N 81°04′58″E / 6.814537°N 81.082809°E / 6.814537; 81.082809