A8 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A8 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පානදුර සහ රත්නපුර යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කිරිඇල්ල යන නගර හරහා ගමන් කරයි.

ඛණ්ඩාංක: 6°42′43″N 80°20′51″E / 6.711941°N 80.347374°E / 6.711941; 80.347374