AA029 මාර්ගය (ශ්‍රී ලංකාව)
(A29 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
AA029 අංකය දරණ වවුනියා - හොරොව්පතාන මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති, AA ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. වවුනියාව සහ හොරොව්පතාන යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මෙම මාර්ගය කැබිතිගොල්ලෑව සහ මාදුකන්ද යන නගර හරහා ගමන් කරයි.