Jump to content

පදියතලාව

විකිපීඩියා වෙතින්

පදියතලාව යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ගම්මානයකි. එහි වෙසෙන මිනිසුන් වැඩි ප්‍රමාණයකගේ ජිවනෝපාය වන්නේ ගොවිතැනයි. පදියතලාව මහියංගනය නගරයට කිලෝමීටර් 32 ක පමණ නුදුරින් පිහිටා තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=පදියතලාව&oldid=327822" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි