A11 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
A11 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. මරදන්කඩවල සහ තිරික්කොන්ඩියඩිමඩු යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය ගණේවල්පොල, හබරණ, මොරගස්වැව, මින්නේරිය, පොලොන්නරුව, කදුරුවෙල, මනංපිටිය, වැලිකන්ද, පූනානි සහ වාකනේරි යන නගර හරහා ගමන් කරයි.