Jump to content

A7 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

Coordinates: 7°00′05″N 80°21′39″E / 7.001401°N 80.360956°E / 7.001401; 80.360956
විකිපීඩියා වෙතින්

A7 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අවිස්සාවේල්ල සහ නුවරඑළිය යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන, හැටන්, තලවකැලේ සහ නානුඔය යන නගර හරහා ගමන් කරයි.


7°00′05″N 80°21′39″E / 7.001401°N 80.360956°E / 7.001401; 80.360956