AA003 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(A3 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

A3 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පෑලියගොඩ සහ මීගමුව-පුත්තලම යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය වත්තල, කඳාන, ජා ඇල, සීදූව, කටුනායක මීගමුව, කොච්චිකඩේ, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, මහවැව, හලාවත, ආරච්චිකට්ටුව, මදුරන්කුලිය සහ පලාවි යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 7°28′19″N 79°49′42″E / 7.471859°N 79.828354°E / 7.471859; 79.828354