A34 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
A34 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. මාන්කුලම සහ මුලතිව් යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය කරුපදමුරිප්පු, ඔඩ්ඩුසුඩාන් සහ මුලියවාලෙයි යන නගර හරහා ගමන් කරයි.