A14 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
A14 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. මැදවච්චිය සහ තලෙයිමන්නාරම යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය මාන්කුලම, චෙඩ්ඩිකුලම, පරෙයියානලන්කුලම, මඩු පාර, මුරුගන්, උයිලන්කුලම, මන්නාරම සහ පේසලායි යන නගර හරහා ගමන් කරයි.