A27 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A27 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අම්පාර සහ මහඔය යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය උහන සහ අරන්තලාව යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 7°31′33″N 81°33′00″E / 7.525873°N 81.549969°E / 7.525873; 81.549969