විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජුනි
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 22:35 ඉරිදා, දෙසැම්බර් 22, 2024 (UTC) – මෙම පිටුවේ ක්ෂය විමෝචනය කරන්න
තවත් සිදුවීම්: මැයි 31 – ජූනි 1 – ජූනි 2
view – සාකච්ඡාව – edit – history
ජූනි 2: ඉතාලියේ ජනරජ දිනය (1946);
- 1640 – එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ කතෝලික විරෝධී කෝලාහල සිදු වෙයි.
- 1919 – එක්සත් ජනපදයේ අරාජකවාදීන් නගර අටකට බෝම්බ ප්‍රහාර එල්ල කරයි.
- 1953 – දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය සිදු වෙයි.
- 1987 – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් අරන්තලාව සමූලඝාතනය (සේයාරුව) සිදුකරයි.
- 1999 – භූතානයේ ප්‍රථම වරට රූපවාහිනිය හඳුන්වා දෙයි.
- 2014 – තෙලන්ගනා නිල වශයෙන් ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
තවත් සිදුවීම්: ජූනි 1 – ජූනි 2 – ජූනි 3
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 2 – ජූනි 3 – ජූනි 4
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 3 – ජූනි 4 – ජූනි 5
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 4 – ජූනි 5 – ජූනි 6
view – සාකච්ඡාව – edit – history
ජූනි 6: ස්වීඩනයේ ජාතික දිනය (1523);
- 1912 – එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රන්තයේ විශාල ගිනිකඳු පිපිරීමක් සිදු වෙයි.
- 1944 – දෙවන ලෝක යුද්ධය: ඔපරේෂන් ඕවර්ලෝඩ් (සේයාරුව) ලෙස නම් කරන ලද නොර්මන්ඩි සටන ආරම්භ වෙයි.
- 1982 – ලෙබනන යුද්ධය: ඊශ්‍රායලය දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇත.
- 1992 – පැනමාවේ සිදුවූ ගුවන් අනතුරකින් මගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
- 2008 – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් මොරටුව බස් බෝම්බ ප්‍රහාරය සිදුකරයි.
- 2017 – සිරියානු සිවිල් යුද්ධය: රක්කා සටනය ආරම්භ වෙයි.
තවත් සිදුවීම්: ජූනි 5 – ජූනි 6 – ජූනි 7
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 6 – ජූනි 7 – ජූනි 8
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 7 – ජූනි 8 – ජූනි 9
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 8 – ජූනි 9 – ජූනි 10
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 9 – ජූනි 10 – ජූනි 11
view – සාකච්ඡාව – edit – history
ජූනි 11: බ්‍රසීලයේ නාවික හමුදා දිනය;
- 1901 – නවසීලන්තය කුක් දූපත් අත්පත් කර ගනී.
- 1963 – වියට්නාමයේ ආගමික නිදහස සඳහා සටන් කරමින් බෞද්ධ භික්ෂුවක් වූ තිච් ක්වාං ඩුක් (සේයාරුව) සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වෙති.
- 1981 – ඉරානයේ ගොල්බාෆ් නගරයේ රික්ටර් මාපකයේ 6.9ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 2,000 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1990 – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරින් සමූලඝාතනය සිදුකරයි.
- 2007 – බංගලාදේශයේ චිතගොං නගරයේ ඇතිවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: ජූනි 10 – ජූනි 11 – ජූනි 12
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 11 – ජූනි 12 – ජූනි 13
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 12 – ජූනි 13 – ජූනි 14
view – සාකච්ඡාව – edit – history
- පියවරුගේ දිනය අදට යෙදී ඇත.
තවත් සිදුවීම්: ජූනි 13 – ජූනි 14 – ජූනි 15
view – සාකච්ඡාව – edit – history
ජූනි 15: ස්වීඩනයේ ජාතික දිනය (1523);
- 1836 – ආර්කන්සාස් නිල වශයෙන් එක්සත් ජනපදයේ 25 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
- 1896 – ජපානයේ ඇති වූ භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් 22,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙයි.
- 1942 – කැනඩාවේ සස්කැච්වන් පළාතේ උතුරු ඇමරිකාවේ පළමු සමාජවාදී රජය ටොමී ඩග්ලස්ගේ (සේයාරුව) නායකත්වයෙන් පිහිටුවන ලදී.
- 1972 – වියට්නාමයේ සිදුවූ ගුවන් අනතුරකින් මගීන් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
- 2006 – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් කැබිතිගොල්ලෑව සමූලඝාතනය සිදුකරයි.
- 2017 – ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි.
තවත් සිදුවීම්: ජූනි 14 – ජූනි 15 – ජූනි 16
view – සාකච්ඡාව – edit – history
ජූනි 16:
තවත් සිදුවීම්: ජූනි 15 – ජූනි 16 – ජූනි 17
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 16 – ජූනි 17 – ජූනි 18
view – සාකච්ඡාව – edit – history
ජූනි 18:
තවත් සිදුවීම්: ජූනි 17 – ජූනි 18 – ජූනි 19
view – සාකච්ඡාව – edit – history
ජූනි 19:
තවත් සිදුවීම්: ජූනි 18 – ජූනි 19 – ජූනි 20
view – සාකච්ඡාව – edit – history
තවත් සිදුවීම්: ජූනි 19 – ජූනි 20 – ජූනි 21
view – සාකච්ඡාව – edit – history
ජූනි 21:
තවත් සිදුවීම්: ජූනි 20 – ජූනි 21 – ජූනි 22
view – සාකච්ඡාව – edit – history
ජූනි 22:
තවත් සිදුවීම්: ජූනි 21 – ජූනි 22 – ජූනි 23
view – සාකච්ඡාව – edit – history
ජූනි 23:
තවත් සිදුවීම්: ජූනි 22 – ජූනි 23 – ජූනි 24
view – සාකච්ඡාව – edit – history
ජූනි 24:
තවත් සිදුවීම්: ජූනි 23 – ජූනි 24 – ජූනි 25
view – සාකච්ඡාව – edit – history
ජූනි 25: මොසැම්බික් රාජ්‍යයේ නිදහස් දිනය (1975)
- 1788 – වර්ජිනියාව එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ 10වැනි ප්‍රාන්තය වෙයි.
- 1935 – කොලොම්බියාව සහ සෝවියට් සංගමය අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹේ.
- 1950 – කොරියානු යුද්ධය ඇරඹේ.
- 1975 – ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි එරට හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.
- 1993 – කැනඩාවේ ප්‍රථම සහ එකම අග්‍රාමාත්‍යවරිය වූ කිම් කැම්බල් (සේයාරුව) දිවුරුම් දෙයි.
- 2024 – යෝජිත මුල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් කෙන්යානු අරගලකරුවන් එරට පාර්ලිමේන්තුවට කඩා වදියි.
තවත් සිදුවීම්: ජූනි 24 – ජූනි 25 – ජූනි 26
view – සාකච්ඡාව – edit – history
ජූනි 26:
තවත් සිදුවීම්: ජූනි 25 – ජූනි 26 – ජූනි 27
view – සාකච්ඡාව – edit – history
ජූනි 27: ජිබුටි රාජ්‍යයේ නිදහස් දිනය (1977);
තවත් සිදුවීම්: ජූනි 26 – ජූනි 27 – ජූනි 28
view – සාකච්ඡාව – edit – history
ජූනි 28:
තවත් සිදුවීම්: ජූනි 27 – ජූනි 28 – ජූනි 29
view – සාකච්ඡාව – edit – history
ජූනි 29: සීෂෙල්ස් රාජ්‍යයේ නිදහස් දිනය (1976)
තවත් සිදුවීම්: ජූනි 28 – ජූනි 29 – ජූනි 30
view – සාකච්ඡාව – edit – history
ජූනි 30: කොන්ගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයෙහි නිදහස් දිනය (1960)
තවත් සිදුවීම්: ජූනි 29 – ජූනි 30 – ජූලි 1
view – සාකච්ඡාව – edit – history
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 22:35 ඉරිදා, දෙසැම්බර් 22, 2024 (UTC) – මෙම පිටුවේ ක්ෂය විමෝචනය කරන්න