ඉන්දියාවේ අගමැති
![]() |
පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ: ඉන්දියාවවේ දේශපාලනය හා රජය |
සැකිල්ල:Politics sidebar below |
නිල වශයෙන් භාරත ජනරජය නම්වන ඉන්දියාවේ ආණ්ඩුවේ ප්‍රධානි තනතුර අගමැති වේ. තනතුර හොබවන්නා ආණ්ඩුවේ ප්‍රධානි තනතුරට අමතරව නිල බලයෙන් පහත තනතුරුද දරණු ලැබේ.
- ඉන්දියාවේ ජනාධිපතිගේ උපදේශක
- ඉන්දියා අමාත්‍යවරුන්ගේ එක්සත් කවුන්සිලයේ නායක
- පාර්ලිමේන්තු බහුතරය සහිත කණ්ඩායමේ නායක