රක්කා සටන (2017)
Jump to navigation
Jump to search
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
රක්කා සටන (2017) | |||||||
---|---|---|---|---|---|---|---|
රක්කා මෙහෙයුමෙහි (2016–වර්තමානය) , සිරියානු සිවිල් යුද්ධයෙහි, සිරියාවෙහි ඇමරිකානු-ප්‍රමුඛ මැදිහත්වීමෙහි, සහ සිරියානු කුර්දි–ඉස්ලාමීයය ගැටුමෙහි (2013–වර්තමානය) කොටසකි | |||||||
![]() 2017 ජූනි 29 වන විට රක්කා නගරයෙහි තත්ත්වය දැක්වෙන සිතියමක් එස්ඩීඑෆ් පාලනය අයිඑස්අයිඑල් පාලනය | |||||||
| |||||||
රණපත්හු | |||||||
|
![]() |
රක්කා සටන යනු, රක්කා නගරයෙහි වන ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑල්) තත්ත්වාකාර අගනගරයට එරෙහිව සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායන් (එස්ඩීඑෆ්) විසින් දියත් කෙරුණු රක්කා මෙහෙයුමෙහි පස්වන සහ අවසාන අදියරයි. 2017 ජූනි 6 දිනදී ඇරඹුනු මෙම සටන වෙත, එජ-පෙරටු සන්ධානය විසින් සහය ලබා දෙන්නේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ භූමි සේනා කණ්ඩායම් යෙදවීම තුලිනි. [9] එස්ඩීඑෆ් විසින් මෙම මෙහෙයුමට "මහා සටන" ලෙසින් නම් තැබිණි.[1]
සටහන්[සංස්කරණය]
- ↑ බොහෝ වාමාංශික විදේශීය ස්වේච්ඡා භටයන් සටන් කරනුයේ වයිපීජී සංවිධානයෙහි කොටස් වශයෙන් වන අතර,[2] සමහරුන් විසින් ඇන්ටිෆැසිස්ට් ඉන්ටර්නැෂනල් තබූර් නම් ස්වාධීන ඒකකයක් පිහිටුවා ගෙන හෝ,[3] ජාත්‍යන්තර නිදහස් බල ඇණිය සමග එකතුව හෝ ඇත. දෙවැන්න විශාල ඒකකයක් වන අතර, බෙහෙවින් කුර්දි සහ තුර්කි කොමියුනිස්ට්වරුන් වෙතින් සමන්විත වෙති.[4]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 "ග්‍රේට් වෝ ෆෝ ද ලිබරේෂන් ඔෆ් රක්කා බිගින්ස්". හාවාර් නිව්ස් කාර්යාංශය. 6 ජූනි 2017.
- ↑ හාප් 2017, pp. 43–49.
- ↑ හාප් 2017, p. 49.
- ↑ සිනාන් ඩෙනිස් (13 නොවැම්බර් 2016). "'රක්කාස් ෆෝල් විල් බ්‍රින් දි එන්ඩ් ඔෆ් ඇරගෝන්'". ඒඑන්එෆ් නිවුස්. Retrieved 26 ජනවාරි 2017.
- ↑ සර්වාන් කජ්ජෝ (21 දෙසැම්බර් 2016). "කුර්ඩිෂ්-ඇරබ් ෆෝසර්ස් ඉන් සිරියා මේක් ගේන්ස් ඉන් රක්කා ප්‍රොවින්ස්". වොයිස් ඔෆ් ඇමරිකා.
- ↑ ස්ටීවන් ස්වින්ෆර්ඩ් (25 දෙසැම්බර් 2016). "ඔපරේෂන් රක්කා: බ්‍රිටිෂ් ආර්ඒඑෆ් පයිලට්ස් ටු ස්විච් බොමිං රේඩ්ස් ටු 'ද හාට්' ඔෆ් අයිඑස්අයිඑල්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. Retrieved 16 ජනවාරි 2017.
- ↑ ෆොල්ක්මා කේබිෂ්; රෙයිකෝ පින්කර්ට් (29 මාර්තු 2017). "සිවීලෙ ඔප්ෆර් ඉන් සිරියන්. බුන්ඩෙස්වෙයාර් ඉන් වෙහීයරෙන්ඩන් ලුෆ්ලාග් ඉන්වොල්වියෙර්ට්". තාගෙෂ්ෂවු (ජර්මනිය) (in ජර්මානු). Retrieved 29 මාර්තු 2017.CS1 maint: unrecognized language (link)
- ↑ "බැට්ල් ෆො අයිඑස්අයිඑසර්ස් කැපිටල් හීට්ස් අප් ඈස් කුර්ඩිස් ටෲප්ස් සෙකුවර් හියුජ් ගේන්ස් ඉන් රක්කා". 13 ජූනි 2017. Retrieved 14 ජූනි 2017.
- ↑ "යූ.එස්.-බැක්ඩ් සිරියන් ෆෝර්ස් ස්ටාර්ට්ස් බැට්ල් ටු කැප්චර් රක්කා ෆ්‍රොම් ඉස්ලමික් ස්ටේට්". රොයිටර්ස්. 6 ජූනි 2017.
ප්‍රවර්ග:
- නිතර යාවත්කාලීන කලයුතු ලිපි
- සිරියානු සිවිල් යුද්ධයෙහි 2017 වසරෙහි හමුදාමය මෙහෙයුම්
- සිරියානු සිවිල් යුද්ධයෙහි සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායන් සම්බන්ධිත හමුදාමය මෙහෙයුම්
- සිරියානු සිවිල් යුද්ධයෙහි ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය සම්බන්ධිත හමුදාමය මෙහෙයුම්
- සිරියානු සිවිල් යුද්ධයෙහි රක්කා ආණ්ඩුකාර බලප්‍රදේශය
- සිරියානු සිවිල් යුද්ධයෙහි එක්සත් ජනපදය සම්බන්ධිත හමුදාමය මෙහෙයුම්
- 2017 ජූනි මාසයෙහි ආසියාවෙහි වූ සිදුවීම්
- 2017 වසරෙහි ගැටුම්