2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය
Jump to navigation
Jump to search
2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය 2008 Moratuwa bus bombing | |
---|---|
![]() කොළඹ දිස්ත්‍රික්කය රෝස පැහැයෙන් | |
ස්ථානය | කටුබැද්ද, මොරටුව, ශ්‍රී ලංකාව |
දිනය | 2008 ජුනි 6 7:35 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | බෝම්බ ප්‍රහාරය |
මරණ | 23 |
තුවාලකරුවන් | 80 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් එම වසරේ ජුනි 6 වන දින, මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ මගී බස් රථයක් තුල පුපුරුවා හැරි, බස් බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 80 පමණ පිරිසක් තුවාල ලැබූහ.[1]
මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, එල්ටීටීඊ (LTTE) සංවිධානය වෙත චෝදනා එල්ල කරන ලදී. මීට අමතරව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රමුඛ පෙලේ මානව හිමිකම් සංවිධාන රැසක්ද විසින් මෙම ප්‍රහාරය හෙලාදකින ලදී.[2]
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ඩෙඩ්ලි බ්ලාස්ට්ස් හිට් ශ්‍රී ලංකා බසර්ස්". බීබීසී නිවුස්. 6 ජූනි 2008. http://news.bbc.co.uk/2/hi/south_asia/7439193.stm.
- ↑ "ඇම්නෙස්ටි කන්ඩෙම්න්ස් ටැසිල් ටයිගර් ඇටෑක්ස්". බීබීසී නිවුස්. 6 ජූනි 2008. http://www.bbc.co.uk/sinhala/news/story/2008/06/080606_amnesty.shtml.