Jump to content

ඔපරේෂන් ඕවර්ලෝඩ්

විකිපීඩියා වෙතින්
ඔපරේෂන් ඕවර්ලෝඩ්
දෙවන ලෝක යුද්ධයේ බටහිර පෙරමුණෙහි හි කොටසකි
දිනය1944 ජුනි 6 – අගෝස්තු 30
(මාස 2 ක්, සති 3 ක් සහ දින 3 ක්)
පිහිටුම
උතුරු ප්‍රංශය
ප්‍රතිඵලය මිත්‍ර පාර්ශවයට ජයග්‍රහණය
යුද්ධාවතීරයන්
අක්ෂ බලවතුන්
 ජර්මනිය
 ඉතාලියානු සමාජ ජනරජය[a]
ආඥාපතියන් සහ නායකයන්
හමුදාමය ප්‍රබලතාවය
  • සෙබළුන් 1,452,000 ක් (ජුලි 25 වනවිට)[b]
  • සෙබළුන් 2,052,299 ක් (අගෝස්තු අවසානයේදී)[7]
  • සෙබළුන් 380,000 ක් (ජුලි 23 වනවිට)[8]
  • සම්පූර්ණයෙන් සෙබළුන් ~640,000 ක්[9]
  • 2,200[10] – 2,500 ත් අතර යුධ ටැංකි[11][12]
අපාතිකයන් සහ හානි
  • සෙබළුන් 226,386 ක් මියගොස් හෝ තුවාල ලබා ඇත. [13][c]
  • ගුවන්යානා 4,101 ක් විනාශ විය.[13]
  • යුධ ටැංකි (ආසන්න වශයෙන්) 4,000 ක් විනාශ විය.[14]
  • සෙබළුන් 288,695 [15] ත් 530,000 ත් අතර[16] ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලබා ඇත.
  • ගුවන් යානා 2,127 විනාශ විය.[17]
  • යුධ ටැංකි 1,500[18] ත් 2,400 ත් අතර[11] ප්‍රමාණයක් විනාශ විය.

සිවිල් වැසියන්:

  • 11,000–19,000 අතර ප්‍රමාණයක් ආක්‍රමණයට පෙර සිදු කළ බෝම්බ ප්‍රහාරවලින් මිය ගියහ.[19]
  • 13,632–19,890 අතර ප්‍රමාණයක් ආක්‍රමණයට අතරදී මිය ගියහ.[20]
  • සියල්ල: 25,000–39,000 ක් පමණ මිය ගොස් ඇත.

දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් අල්ලාගත් බටහිර යුරෝපානු ප්‍රදේශ නිදහස් කරගැනීම සඳහා මිත්‍ර පාර්ශවය ආරම්භ කළ ආක්‍රමණය, එනම් නෝමැන්ඩි සටන, හඳුන්වන සංකේත නාමය ඔපරේෂන් ඕවර්ලෝඩ් ය. 1944 ජුනි 6 සිදු කෙරුණු නෝමැන්ඩි ගොඩබැසීම (ඩී-ඩේ) මගින් මෙම ආක්‍රමණය ආරම්භ විය. එහිදී ගුවන් යානා 1,200 ක් මගින් ද, ඉන් පසු නාවුක යාත්‍රා 5,000 කට අධික ප්‍රමාණයකින් ද හමුදා භටයින් නෝමැන්ඩි වෙරළ ආසන්නයට ගොඩ බසින ලදී. 160,000 ක් පමණ සෙබළුන් ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කළ අතර අගෝස්තු අවසානය වනවිට ප්‍රංශයෙහි මිත්‍ර පාර්ශවයේ සෙබළුන් මිලියන දෙකක් පමණ සිටියහ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b Beevor 2009, පිටු අංකය: 82.
  2. ^ Beevor 2009, පිටු අංකය: 76.
  3. ^ a b Williams 1988, පිටු අංකය: x.
  4. ^ Beevor 2009, පිටු අංකය: 492.
  5. ^ US Navy website.
  6. ^ Luxembourg Army website.
  7. ^ Badsey 1990, පිටු අංකය: 85.
  8. ^ Zetterling 2000, පිටු අංකය: 32.
  9. ^ Zetterling 2000, පිටු අංකය: 34.
  10. ^ Shulman 2007, පිටු අංකය: 192.
  11. ^ a b Wilmot 1997, පිටු අංකය: 434.
  12. ^ Buckley 2006, පිටු අංක: 117–120.
  13. ^ a b Tamelander & Zetterling 2003, පිටු අංකය: 341.
  14. ^ Tamelander & Zetterling 2003, පිටු අංකය: 342.
  15. ^ Zetterling 2000, පිටු අංකය: 77.
  16. ^ Giangreco, Moore & Polmar 2004, පිටු අංකය: 252.
  17. ^ Tamelander & Zetterling 2003, පිටු අංක: 342–343.
  18. ^ Zetterling 2000, පිටු අංකය: 83.
  19. ^ Beevor 2009, පිටු අංකය: 519.
  20. ^ Flint 2009, පිටු අංක: 336–337.


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඔපරේෂන්_ඕවර්ලෝඩ්&oldid=490429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි