ඔපරේෂන් ඕවර්ලෝඩ්
ඔපරේෂන් ඕවර්ලෝඩ් | |||||||
---|---|---|---|---|---|---|---|
දෙවන ලෝක යුද්ධයේ බටහිර පෙරමුණෙහි හි කොටසකි | |||||||
![]() | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
අක්ෂ බලවතුන්![]() ![]() | |||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
|
| ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
| |||||||
අපාතිකයන් සහ හානි | |||||||
| |||||||
සිවිල් වැසියන්: |
දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් අල්ලාගත් බටහිර යුරෝපානු ප්‍රදේශ නිදහස් කරගැනීම සඳහා මිත්‍ර පාර්ශවය ආරම්භ කළ ආක්‍රමණය, එනම් නෝමැන්ඩි සටන, හඳුන්වන සංකේත නාමය ඔපරේෂන් ඕවර්ලෝඩ් ය. 1944 ජුනි 6 සිදු කෙරුණු නෝමැන්ඩි ගොඩබැසීම (ඩී-ඩේ) මගින් මෙම ආක්‍රමණය ආරම්භ විය. එහිදී ගුවන් යානා 1,200 ක් මගින් ද, ඉන් පසු නාවුක යාත්‍රා 5,000 කට අධික ප්‍රමාණයකින් ද හමුදා භටයින් නෝමැන්ඩි වෙරළ ආසන්නයට ගොඩ බසින ලදී. 160,000 ක් පමණ සෙබළුන් ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කළ අතර අගෝස්තු අවසානය වනවිට ප්‍රංශයෙහි මිත්‍ර පාර්ශවයේ සෙබළුන් මිලියන දෙකක් පමණ සිටියහ.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ 1.0 1.1 Beevor 2009, පිටු අංකය: 82.
- ↑ Beevor 2009, පිටු අංකය: 76.
- ↑ 3.0 3.1 Williams 1988, පිටු අංකය: x.
- ↑ Beevor 2009, පිටු අංකය: 492.
- ↑ Luxembourg Army website.
- ↑ Badsey 1990, පිටු අංකය: 85.
- ↑ Zetterling 2000, පිටු අංකය: 32.
- ↑ Zetterling 2000, පිටු අංකය: 34.
- ↑ Shulman 2007, පිටු අංකය: 192.
- ↑ 11.0 11.1 Wilmot 1997, පිටු අංකය: 434.
- ↑ Buckley 2006, පිටු අංක: 117–120.
- ↑ 13.0 13.1 Tamelander & Zetterling 2003, පිටු අංකය: 341.
- ↑ Tamelander & Zetterling 2003, පිටු අංකය: 342.
- ↑ Zetterling 2000, පිටු අංකය: 77.
- ↑ Giangreco, Moore & Polmar 2004, පිටු අංකය: 252.
- ↑ Tamelander & Zetterling 2003, පිටු අංක: 342–343.
- ↑ Zetterling 2000, පිටු අංකය: 83.
- ↑ Beevor 2009, පිටු අංකය: 519.
- ↑ Flint 2009, පිටු අංක: 336–337.
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/>
ටැග සොයාගත නොහැකි විය.