කිම් කැම්බල්
Appearance
කිම් කැම්බල් | |
---|---|
Kim Campbell | |
![]() | |
කැනඩාවෙහි 19වැනි අග්‍රාමාත්‍යවරිය | |
තනතුර දරමින් 1993 ජුනි 25 – 1993 නොවැම්බර් 4 | |
රාජ්‍ය නායකයා | දෙවන එලිසබෙත් රැජිණ |
අග්‍රාණ්ඩුකාර | රේ නටිෂන් |
Deputy | ජෝන් ෂාරේ |
පූර්වප්‍රාප්තිකයා | බ්‍රයන් මොල්රුනි |
අනුප්‍රාප්තිකයා | ජෝන් ක්‍රේටියන් |
පුද්ගලික තොරතුරු | |
උපත | ඒව්‍රිල් ෆෙද්‍රා ඩග්ලස් කැම්බල් මාර්තු 10, 1947 පෝට් ඇල්බර්නි, බ්‍රිටිෂ් කොලොම්බියා පළාත, කැනඩාව |
ජාතිකත්වය | කැනේඩියානු |
දේශපාලන පක්ෂය | ප්රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂය (2003 තෙක්) |
උගත් ශාස්ත්‍රාලය |
|
රැකියාව |
|
ඒව්‍රිල් ෆෙද්‍රා ඩග්ලස් කැම්බල්, (Kim Campbell; උපත 6 මාර්තු 1970), හෙවත් කිම් කැම්බල්, යනු 1993 වසරේ කැනඩාවේ අග්‍රාමාත්‍ය පදවිය හෙබෙවූ කැනේඩියානු දේශපාලනඥයෙකි. එරට අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ ප්‍රථම සහ එකම කාන්තාව ඇය වෙයි.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "එදා මෙදා තුර ලෝකයේ අගමැති තනතුර දැරූ කාන්තාවෝ - දෙවෙනි කොටස". ලංකාදීප. 5 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 30 නොවැම්බර් 2024.