Jump to content

කිම් කැම්බල්

විකිපීඩියා වෙතින්
කිම් කැම්බල්
Kim Campbell
කැනඩාවෙහි 19වැනි අග්‍රාමාත්‍යවරිය
In office
1993 ජුනි 25 – 1993 නොවැම්බර් 4
රාජ්‍ය නායකයාදෙවන එලිසබෙත් රැජිණ
අග්‍රාණ්ඩුකාරරේ නටිෂන්
Deputyජෝන් ෂාරේ
පූර්වප්‍රාප්තිකයාබ්‍රයන් මොල්රුනි
අනුප්‍රාප්තිකයාජෝන් ක්‍රේටියන්
Personal details
උපත
ඒව්‍රිල් ෆෙද්‍රා ඩග්ලස් කැම්බල්

මාර්තු 10, 1947 (1947-03-10) (වයස 77)
පෝට් ඇල්බර්නි, බ්‍රිටිෂ් කොලොම්බියා පළාත, කැනඩාව
ජාතිකත්වයකැනේඩියානු
දේශපාලන පක්ෂයප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂය (2003 තෙක්)
Alma mater
    • බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලය
රැකියාව
  • නීතිඥ
  • දේශපාලනඥ

ඒව්‍රිල් ෆෙද්‍රා ඩග්ලස් කැම්බල්, (Kim Campbell; උපත 6 මාර්තු 1970), හෙවත් කිම් කැම්බල්, යනු 1993 වසරේ කැනඩාවේ අග්‍රාමාත්‍ය පදවිය හෙබෙවූ කැනේඩියානු දේශපාලනඥයෙකි. එරට අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ ප්‍රථම සහ එකම කාන්තාව ඇය වෙයි.[1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "එදා මෙදා තුර ලෝකයේ අගමැති තනතුර දැරූ කාන්තාවෝ - දෙවෙනි කොටස". ලංකාදීප. 5 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 30 නොවැම්බර් 2024.
"https://si.wikipedia.org/w/index.php?title=කිම්_කැම්බල්&oldid=729291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි