මශෝනලන්ඩ් නැගෙනහිර පළාත, සිම්බාබ්වේ

විකිපීඩියා වෙතින්
මශෝනලන්ඩ් නැගෙනහිර දිස්ත්‍රික්ක

මශෝනලන්ඩ් නැගෙනහිර යනු සිම්බාබ්වේ පළාතකි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 32,230 සහ ආසන්න වශයෙන් මිලියන 1.73 ක ජනගහනයක් (2022) සිටී.[1] මැරොන්දෙරා යනු පළාතේ අගනුවරයි.

ජනවිකාසය[සංස්කරණය]

සංගණනය ජනගහනය[1]
2002 1,127,413
2012 1,344,955
2022 1,731,173

දිස්ත්‍රික්ක[සංස්කරණය]

මශෝනලන්ඩ් නැගෙනහිර දිස්ත්‍රික්ක නවයකට බෙදා ඇත:

  • චිකොම්බා
  • ගොරොමොන්සි
  • මැරොන්දෙරා
  • මුඩ්සි
  • මුරේහ්වා (මරෙහ්වා)
  • මුටෝකෝ
  • සේකේ
  • උසුම්බා-මාරම්බා-ප්ෆුන්ග්වේ (UMP)
  • වෙඩ්සා (හ්වෙඩ්සා)

යොමු කිරීම්[සංස්කරණය]

  1. 1.0 1.1 "Zimbabwe: Administrative Division (Provinces and Districts) - Population Statistics, Charts and Map". www.citypopulation.de. සම්ප්‍රවේශය 2024-02-17. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":0" defined multiple times with different content