ද්වාරය:අප්‍රිකාව
|
![]() විකිපීඩියා ද්වාර අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ. උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි. අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි. (තව දුරටත්...)
Featured article
Featured picture
Did you know ...
Topics in Africa
Related portals
Associated Wikimedia
|



