| පාරාවෝගේ නම |
රූපය |
රාජ්‍ය සමය |
සිංහාසන නාමය |
සටහන් |
| නෙක්ටනෙබෝ I |
 |
ක්‍රි.පූ. 380-362 |
ඛෙපෙර්කරේ |
ටියොස් (ඔහුගේ පුත්‍රයාගෙ නම සමඟ වරදවා වටහා නොගන්න) නම් හමුදා නිලධාරියකුගේ පුත්‍රයෙකි. නෙෆාරුඩ් II ධුරයෙන් පහකොට, බොහෝවිට ඝාතනය කොට විසිනවවන රාජවංශය අවස්න් කරලී ය. වැඩිමහල් නෙක්ටනෙබෝ සිය අගනගර මෙන්ඩීස් සිට සෙබෙනිටොස් වෙත ගෙනගියේ ය.[1] ඊජිප්තුව පුරා ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ඇරඹී ය; ෆිලේ හී අයිසිස් දෙවොලේ ඉදිකිරීම් මොහු විසින් අරඹන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1] |
| ටියොස් |
 |
ක්‍රි.පූ. 362-360 |
ඉර්මාටෙන්රේ |
ක්‍රි.පූ. 365 පමණ සිට සිය පියා වූ පළමුවන නෙක්ටනෙබෝ සමඟ හවුල් පාලනයක් ගෙනගියේ ය. ඊජිප්තු ජනයා අතර මොහු එතරම් ජනප්‍රිය චරිතයක් නොවූයේ, ඇකිමේනීය සිරියාව සහ පලස්තීනයට එරෙහිව යුධ ව්‍යාපාර සඳහා ජනයාගෙන් අධික බදු අයකළ නිසායි.[1] මින් ප්‍රයෝජන ගත් රජුගේ සහෝදර, ට්ජහපිමු, සිය පුත්‍රයා වූ දෙවන නෙක්ටනෙබෝ සිහසුනට පත්කරලී ය. |
| නෙක්ටනෙබෝ II |
 |
ක්‍රි.පූ. 360-343 |
සෙනෙඩ්ජෙමිබ්‍රා සෙටෙන්පෙනින්හුර් |
පුරාතන ඊජිප්‍තුවේ අවසන් ස්වදේශික පාලකයායි. එසේවුව ද, නෙක්ටනෙබෝ ඉතා කාර්යශූර පාලකයකු වූ අතර, සිය මුත්තණුවන් සේම ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ඔහු ඇරඹී ය.[2] ක්‍රි.පූ. 343 දී තෙවන ආර්ටසර්ක්සීස් විසින් මොහුව ධුරයෙන් නෙරපී ය. අනතුරුව මොහු නුබියාව වෙත පලාගිය අතර, ඉන්පසු මොහු පිළිබඳ තොරතුරු හමු නොවේ.[3] |
| | | | | | ඩ්ජෙඩ්හොර් A | | | | | | [...]මු (♀) | | | | | | | |
| | | | | |
| | | | | | | | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | |
| | | | | | නෙක්ටනෙබෝ I | | | | | | මෙර්යේතාපි (♀) | | | | | | නෙසිබනෙබ්ඩ්ජෙඩෙට් A | | | | | | |
| | | | | |
| | | | | | | | | | | | | | | | | | | | | | | | |
| | | | | |
| | | | ටියොස් | | ට්ජහපිමු | | | | උඩ්ජෂු (♀) | | ටිඛාබෙස් (♀) | | | | පෙඩියාමුන් |
| | | | | | | |
| | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
| | | | ඛෙඩෙබ්නෙයිතිර්බිනෙට් II (?) (♀) | | | | | නෙක්ටනෙබෝ II | | | | | | | | නඛ්ට්නෙබෙෆ් A |
| | | |
| | | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | නම් නොකළ පුත්‍රයෙක් | | | | | | |
|
|---|
|
|
|
|
|---|
යුගය | රාජවංශය | - පාරාවෝවරු (පිරිමි
- කාන්තා
) - නිශ්චිත නැත
|
|---|
|
|---|
පසුකාලීන (ක්‍රි.පූ. 664–332) | |
|---|
හෙලනිස්තික (ක්‍රි.පූ. 332–30) | |
|---|
|
|
|
|