ඊජිප්තුවේ නව රාජධානිය
Appearance
ඊජිප්තුවේ නව රාජධානිය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රිපූ 1550 පමණ–ක්‍රිපූ 1069 පමණ | |||||||||
ක්‍රිපූ 15වන සියවසෙහිදී නව රාජධානිය එහි උපරිම භූමිප්‍රදේශ ප්‍රමාණය අත් කර ගත් තත්ත්වයෙහි. | |||||||||
අගනුවර | තීබ්ස්: (ක්‍රිපූ 1550 - ක්‍රිපූ 1352 පමණ) - 17 වන රාජවංශය සහ 18 වන රාජවංශය ඇකනේටන්ට පෙර
ඇකටේටන්: (ක්‍රිපූ 1352 පමණ- ක්‍රිපූ 1336 පමණ) - 18 වන රාජවංශයේ ඇකනේටන් තීබ්ස්: (ඛ්රීපූ 1336 පමණ- ක්‍රිපූ 1279 ) -18 වන රාජවංශය සහ 19 වන රාජවංශය දෙවන රැමසීස්ට පෙර පයි-රැමසීස්: (ක්‍රිපූ 1279 පමණ - ක්‍රිපූ 1069 පමණ) - 19 වන රාජවංශය දෙවන රැමසීස් ගේ සිට සහ 20 වන රාජවංශය | ||||||||
පොදු භාෂාවන් | පුරාතන ඊජිප්තියානු, නියුබියානු | ||||||||
ආගම | පුරාතන ඊජිප්තියානු ආගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
පාරාවෝ | |||||||||
• ක්‍රිපූ 1550 පමණ-ක්‍රිපූ 1525 පමණ | පළමුවන ආමෝස් (පළමුවන) | ||||||||
• ක්‍රිපූ 1099 පමණ - ක්‍රිපූ 1069 පමණ | එකලොස්වන රැමසීස් (අවසන්) | ||||||||
ඉතිහාසය | |||||||||
• ස්ථාපිත කළේ | ක්‍රිපූ 1550 පමණ | ||||||||
• අහෝසි කළේ | ක්‍රිපූ 1069 පමණ | ||||||||
|
ඊජිප්තියානු අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ඊජිප්තුවේ නව රාජධානිය යනු, ඊජිප්තුවේ දහඅටවන, දහනවවන, සහ විසිවන රාජවංශ ආවරණය වන පරිදී ක්‍රිපූ 16වන සියවස හා ක්‍රිපූ 11වන සියවස අතර පුරාතන ඊජිප්තියානු ඉතිහාසයේ කාල පරිච්ඡේදයයි.