පුරාතන ඊජිප්තු වෛද්‍ය විද්‍යාව

විකිපීඩියා වෙතින්
එඩ්වින් ස්මිත් පැපයිරස් වෙතින්, රෝග විනිශ්චය සහ තුවාලවලට ප්‍රතිකාර කිරීම ඇතුලුව පුරාතන ඊජිප්තු වෛද්‍ය විද්‍යාවෙහි කරුණු ලේඛනගතවී ඇති ඇත.

පුරාතන ඊජිප්තුවානුවන්ගේ වෛද්‍ය විද්‍යාව යනු ලේඛනගත කොට ඇති පැරණිතම ඒවායින් එකකි. ප.ක්‍රිපූ 33වන සියවසෙහිදී ශිෂ්ඨාචාරයෙහි ඇරඹුමෙහි සිට ක්‍රිපූ 525 දී සිදුවූ පර්සියානු ආක්‍රමණය වන තෙක්, ඊජිප්තියානු වෛද්‍ය ව්‍යවහාරයන් බොහෝලෙසින් නොවෙනස්ව පැවති අතර, සරල ආක්‍රාමික-නොවන ශල්‍යකර්ම, අස්ථීන් බැඳීම සහ සවිස්තර ඖෂධ සංග්‍රහ මාලාවක් සහිතව එකල පැවති තත්ත්වයන්ට අනුව අතිශයින් ප්‍රගත අවදියක පැවතීය. ඊජිප්තියානු වෛද්‍ය සංකල්පිතයන් විසින් ග්‍රීක ඇතුළු පසුකාලීන සම්ප්‍රදායයන් වෙක බලපෑම් සිදු කොට ඇත.