සාමුතෙස්

විකිපීඩියා වෙතින්

සාමුතෙස් හෙවත් සාමුතිස්,[1] යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 392/1 කාලයේ ඊජිප්තුවේ විසිනවවන රාජවංශ සමයේ විසූ පාරාවෝවරයෙකි.

මේවාත් බලන්න[සංස්කරණය]

  • මුතිස්, මොහුගේ රාජ්‍ය සමයේ සිහසුනට "අයිතිවාසිකම්" කීවේ යැයි පැවසෙන පුද්ගලයෙකි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Ray, J. D., 1986: "Psammuthis and Hakoris", The Journal of Egyptian Archaeology, 72: 149-158.
පූර්වප්‍රාප්තිකයා
හාකොර්
ඊජිප්තුවේ පාරාවෝ
විසිනවවන රාජවංශය
අනුප්‍රාප්තික
හාකොර් (ප්‍රතිෂ්ඨාපිත)
"https://si.wikipedia.org/w/index.php?title=සාමුතෙස්&oldid=462601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි