හොරස් බර්ඩ් (පාරාවෝ)
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
හොරස් බර්ඩ් (පාරාවෝ) රූපාක්ෂර වලින් | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
රාජ්‍ය සමය: නොදනියි | |||||||||||||
පූර්වප්‍රාප්තිකයා: ස්නෙෆෙර්කා අනුප්‍රාප්තිකයා: රනෙබ් | |||||||||||||
සෙරෙඛ්-නාමය | |||||||||||||
"හොරස්-බර්ඩ්" ගේ හොරස් නාමය සකාරා හි ජෝසර්ගේ පිරමීඩ සංකිර්ණයේ තිබී හමුවූ P.D.IV n.108 කැබැල්ලෙහි නිරූපිත අයුරු. |
හොරස් බර්ඩ් හෙවත් හොරස්-බා, යනු ඊජිප්තුවේ පළමු සහ දෙවන රාජවංශ අතර කාලයෙහි ඇතැම්විට ඉතා කෙටි කාලයක් රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි සැලකෙන පාරාවෝවරයකුගේ සෙරෙඛ්-නාමයයි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]පූර්වප්‍රාප්තිකයා ස්නෙෆෙර්කා |
ඊජිප්තුවේ පාරාවෝ | අනුප්‍රාප්තික හොටෙප්සෙඛෙම්වි |
"https://si.wikipedia.org/w/index.php?title=හොරස්_බර්ඩ්_(පාරාවෝ)&oldid=700720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි