හොරස් බර්ඩ් (පාරාවෝ)

විකිපීඩියා වෙතින්
හොරස් බර්ඩ් (පාරාවෝ) රූපාක්ෂර වලින්
රාජ්‍ය සමය: නොදනියි
පූර්වප්‍රාප්තිකයා: ස්නෙෆෙර්කා
අනුප්‍රාප්‍තිකයා: රනෙබ්
G5
G38
Hor-?
සෙරෙඛ්-නාමය
"හොරස්-බර්ඩ්" ගේ හොරස් නාමය සකාරා හි ජෝසර්ගේ පිරමීඩ සංකිර්ණයේ තිබී හමුවූ P.D.IV n.108 කැබැල්ලෙහි නිරූපිත අයුරු.

හොරස් බර්ඩ් හෙවත් හොරස්-බා, යනු ඊජිප්තුවේ පළමු සහ දෙවන රාජවංශ අතර කාලයෙහි ඇතැම්විට ඉතා කෙටි කාලයක් රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි සැලකෙන පාරාවෝවරයකුගේ සෙරෙඛ්-නාමයයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
ස්නෙෆෙර්කා
ඊජිප්තුවේ පාරාවෝ අනුප්‍රාප්තික
හොටෙප්සෙඛෙම්වි
"https://si.wikipedia.org/w/index.php?title=හොරස්_බර්ඩ්_(පාරාවෝ)&oldid=462412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි