Jump to content

පහළ ඊජිප්තුව

විකිපීඩියා වෙතින්
ඊජිප්තුවේ ප්‍රාක්රාජවංශික යුගයේ ජනාවාස වී තිබූ වැදගත් ස්ථාන පෙන්වන ඉහළ ඊජිප්තුවේ සිතියමක් (එබිය හැකි සිතියම)
ඩෙෂ්රෙට්, පහළ ඊජිප්තුවේ රතු කිරුළ
ඓතිහාසික නාමයන් සමග පහළ ඊජිප්තුවේ සිතියමක්

පහළ ඊජිප්තුව (අරාබි: مصر السفلى Miṣr as-Suflā) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ වඩාත් උතුරින් පිහිටි කලාපයයි: මෙයට සශ්‍රීක නයිල් ඩෙල්ටාව, ඉහළ ඊජිප්තුව සහ මධ්‍යධරණී මුහුද අතර ප්‍රදේශය— එල් අයියාත් සිට, නූතන කයිරෝවේ දකුණු පෙදෙස, සහ දාෂූර් අයත් විය.

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පහළ_ඊජිප්තුව&oldid=417800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි