මෙර්නයිත්
Appearance
| මෙර්නයිත් | |
|---|---|
උම් එල-කා'අබ් වෙතින් හමුවූ මෙර්නයිත්ගේ සොහොන් ශිලාව | |
| ඊජිප්තුවේ රාජ්‍යාධිකාරී | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 2950 පමණ[1] |
| සම-පාලක | ඩෙන් |
| වල්ලභයා | ඩ්ජෙට් |
| රාජවංශය | 1වන රාජවංශය |
| පියා | ඩ්ජෙර් |
මෙර්නයිත් (මෙරිට්නයිත් සහ මෙරිට්-නයිත් ලෙස ද ලියනු ලැබේ) යනු පුරාතන ඊජිප්තුවේ පළමු රාජවංශ සමයේ විසූ බිසවක සහ රාජ්‍යාධිකාරිණියකි. ඇතැම් නිල වාර්තා අනුව ඇය ඇගේම අයිතිය අනුව ඊජිප්තුවේ පාලකයා ලෙස ද කටයුතු කරන්නට ඇත. මෙය සත්‍ය වන්නේ නම් සහ පෙර විසූ නයිත්හොටෙප් බිසව ස්වාධීන රාජ්‍යාධිකාරිණියක ද නොවේ නම්, ඇතැම්විට මෙර්නයිත් පුරාතන ඊජිප්තුවේ ප්‍රථම පාරාවෝවරිය මෙන්ම, වාර්තාගත ඉතිහාසයෙහි හමුවන පැරණිතම රාජ්‍ය පාලනය කළ රැජින ලෙස ද ඇය වර්තාගත වේ. ඇගේ පාලනය ක්‍රි.පූ. 2950 අවට කාලයේ සිදුවන්නට ඇත.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]මෙර්නයිත් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.