Jump to content

ඩෙන් (පාරාවෝ)

විකිපීඩියා වෙතින්

ඩෙන්, එසේත් නැතහොත් හෝර්-ඩෙන්, ඩෙවෙන් සහ උඩිමු යන නම්වලින් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පළමු රාජවංශ සමයේ රාජ්‍ය පාලනය කළ මුල්කාලීන රාජවංශික පාරාවෝවරයකුගේ හොරස් නාමයයි. මොහු මෙම යුගයේ පුරාවිද්‍යා සාධක මඟින් වඩාත් තහවුරු වූ පාලකයා ද වේ.

අමතර අවධානයට

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා
ඩ්ජෙට්
ඊජිප්තුවේ පාරාවෝ අනුප්‍රාප්තික
අනෙඩ්ජිබ්
"https://si.wikipedia.org/w/index.php?title=ඩෙන්_(පාරාවෝ)&oldid=688348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි