හ්සෙකියු ,[2] හෙවත් සෙකා යනු පැලර්මෝ පාෂාණයේ සඳහන් පරිදි පහළ ඊජිප්තුව පාලනය කළ ප්‍රාක්රාජවංශික ඊජිප්තු රජෙකි. මෙම පාලකයා පිළිබඳ වෙනත් කිසිදු සාක්ෂියක් නොලැබෙන නිසා ඔහු මුඛ පරම්පරාගත මිත්‍යා පාලකයකු[3] හෝ සම්පූර්ණයෙන් ප්‍රබන්ධ පාලකයකු විය හැකි ය.[4] [5]
↑ පැලර්මෝ පාෂාණය තුළිනි
↑ පීක්, හැරල්ඩ් සහ හර්බට් ජෝන් ෆ්ලුවර්, ප්‍රීස්ට්ස් ඇන්ඩ් කිංස් , ක්ලැරන්ඩන් OUP, ඔක්ස්ෆර්ඩ්, 1927, පි. 63
↑ හෙල්ක්, Untersuchungen zu Manetho und den ägyptischen Königslisten 1956, Berlin: Akademie-Verlag. Untersuchungen zur Geschichte und Altertumskunde Ägyptens 18
↑ ඕ’මාරා, වෝස් දෙයා ඇන් ඕල්ඩ් කිංඩම් හිස්ට්‍රියොග්‍රැෆි? ඊස් ඉට් ඩේටබල්? 1996, ඔරියන්ටලියා 65: 197-208
↑ විල්කින්සන්, ටෝබි ඒ. එච්. (2000). රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි.85 නිව් යෝක්: කොලොම්බියා යුනිවර්සිටි ප්‍රෙස්). ISBN 0-7103-0667-9 .
යුගය
රාජවංශය
පාරාවෝවරු (පිරිමි කාන්තා ) නිශ්චිත නැත
පසුකාලීන (ක්‍රි.පූ. 664–332)
හෙලනිස්තික(ක්‍රි.පූ. 332–30)