දොළොස්වන ටොලමි ඕලීට්ස්
Jump to navigation
Jump to search
ටොලමි XII ඕලීට්ස් | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||||||
ඊජිප්තුවේ ටොලමයික රජු | ||||||||||||||||
රාජ්‍ය සමය | ආ. ක්‍රි.පූ. 80–58 | |||||||||||||||
අභිෂේකය | ක්‍රි.පූ. 76, මෙම්ෆිස් | |||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ටොලමි XI ඇලෙක්සැන්ඩර් II | |||||||||||||||
අනුප්‍රාප්තිකයා | ක්ලියෝපැට්‍රා VI ට්‍රයිෆේනා සහ බෙරෙනීස් IV එපිෆේනියා | |||||||||||||||
සහ-පාලක | ක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා (ක්‍රි.පූ. 79–69) | |||||||||||||||
රාජ්‍ය සමය | ආ. ක්‍රි.පූ. 55-51 | |||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | බෙරෙනීස් IV එපිෆේනියා | |||||||||||||||
අනුප්‍රාප්තිකයා | ක්ලියෝපැට්‍රා VII ෆිලොපේටර් සහ ටොලමි XIII තියොස් ෆිලොපේටර්
| |||||||||||||||
උපත | ආ. ක්‍රි.පූ. 117 සයිප්‍රස්? | |||||||||||||||
මරණය | ක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර ඇලෙක්සැන්ඩ්‍රියාව | |||||||||||||||
වල්ලභයා | ක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා | |||||||||||||||
දරුවන් Detail | ||||||||||||||||
| ||||||||||||||||
රාජවංශය | ටොලමයික | |||||||||||||||
පියා | ටොලමි IX සෝටර් |
ටොලමි XII නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිලඩෙල්ෆස් (කොයිනේ ග්‍රීක: Πτολεμαῖος Νέος Διόνυσος Φιλοπάτωρ Φιλάδελφος, Ptolemaĩos, "ටොලමි නව ඩයොනයිසස්, පීතෘ-ප්‍රේමී, සහෝදර-ප්‍රේමියා"; ආ. ක්‍රි.පූ. 117 – ක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ රජකෙනෙකි. ඔහුව නිතරම ඕලීට්ස් (Αὐλητής, "බටනලා වාදක"), යනුවෙන් හැඳින්වූයේ ඩයොනීසියානු උත්සවවලදී මෙම රජු බටනලා වැයීමට ප්‍රිය කළ නිසායි. ටොලමයික රාජවංශයේ, සාමාජිකයකු බැවින් මොහු එහි ආදිකර්තෘ වන පළමුවන ටොලමිගෙන් පැවතෙන්නකු ලෙස සැළකේ.
ආශ්‍රේයයන්[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
ප්‍රාථමික මූලාශ්‍ර[සංස්කරණය]
- Cassius Dio 39.12 – 39.14, 39.55 – 39.58
- Cicero, Marcus Tullius (2018) (enයෙන්). pro Rabirio Postumo. Latin Texts & Translations. http://perseus.uchicago.edu/perseus-cgi/citequery3.pl?dbname=LatinAugust2012&query=Cic.%20Rab.%20Post.&getid=1. සැකිල්ල:Free access
- Strabo 12.3.34 and 17.1.11
බාහිර සබැඳි[සංස්කරණය]
- Ptolemy XII by Christopher Bennett (part of his Egyptian Royal Genealogy)
- Ptolemy XII Auletes from the online Encyclopædia Britannica
- Strabo The Geography in English translation, ed. H. L. Jones (1924), at LacusCurtius (Bill Thayer's Web Site)
- Cassius Dio Roman History in English translation by Cary (1914–1927), at LacusCurtius (Bill Thayer's Web Site)
- The House of Ptolemy, Chapter XII by E. R. Bevan (Bill Thayer's Web Site)
- Ptolemy XII Auletes (ca. 112 - 51 BCE) entry in historical sourcebook by Mahlon H. Smith
දොළොස්වන ටොලමි ඕලීට්ස් උපත: ක්‍රි.පූ. 117 මරණය: ක්‍රි.පූ. 51 පමණ
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ටොලමි XI |
ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 80-58 ක්ලියෝපැට්‍රා V/VI සමග |
අනුප්‍රාප්තික වූයේ ක්ලියෝපැට්‍රා V/VI බෙරෙනීස් IV |
පූර්වප්‍රාප්තිකයා බෙරෙනීස් IV |
ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 55-51 ක්ලියෝපැට්‍රා VII සමග |
අනුප්‍රාප්තික වූයේ ටොලමි XIII ක්ලියෝපැට්‍රා VII |
ප්‍රවර්ග:
- කොයිනේ ග්‍රීක-භාෂා පෙළ ඇතුළත් ලිපි
- පුරාතන ග්‍රීක-භාෂා පෙළ ඇතුළත් ලිපි
- ක්‍රි.පූ. 2වන සියවසේ උපත්
- ක්‍රි.පූ. 51 මරණ
- ක්‍රි.පූ. 2වන සියවසේ ඊජිප්තු ජනයා
- ක්‍රි.පූ. 1වන සියවසේ ඊජිප්තු ජනයා
- ක්‍රි.පූ. 1වන සියවසේ පාරාවෝවරු
- ක්‍රි.පූ. 1වන සියවසේ අප්‍රිකාවේ පාලකයෝ
- ක්ලියෝපැට්‍රා
- හෙලනිස්තික සයිප්‍රසය
- ටොලමයික රාජවංශයේ පාරාවෝවරු