ස්නෙෆෙර්කා

විකිපීඩියා වෙතින්

ස්නෙෆෙර්කා යනු පළමු රාජවංශයේ අවසාන කාලයේ රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ සෙරෙඛ්-නාමයයි. ඔහුගේ රාජ්‍ය සමයේ දිග නිවැරදිව නොදනී. එහෙත් එය ඉතා කෙටි යැයි විශ්වාස කෙරේ. ඔහුගේ කාලානුක්‍රම පිහිටුම ද අපැහැදිළි ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Pierre Lacau & Jean-Philippe Lauer: La Pyramide à Degrés IV. – Inscriptions gravées sur les Vases: Fouilles à Saqqarah., Service des antiquités de l’Égypte, Cairo 1936

බාහිර සබැඳි[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
කා'ආ
ඊජිප්තුවේ පාරාවෝ අනුප්‍රාප්තික
හොරස් බර්ඩ්
"https://si.wikipedia.org/w/index.php?title=ස්නෙෆෙර්කා&oldid=462441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි