පළමුවන සාම්ටීක්
Appearance
පළමුවන සාම්ටීක් [1] | |
---|---|
![]() රා-හොරාක්ටි වෙත පුද පූජා සිදු කරන පළමුවන සාම්ටීක් නිරූපණය කෙරෙන කැටයමක් ( පබාෂාගේ සොහොන් ගෙය) | |
පාරාවෝ | |
ග්‍රීකයන් විසින් ෂෙමටිෂස් හෝ ෂමටිෂස් (ග්‍රීක: Ψαμμήτιχος) ලෙසින් හැඳින්වුනු හා ක්‍රිපූයු 664–610 අතරතුර රාජ්‍ය පාලනය කල, වාහිබ්‍රී පළමුවන සාම්ටීක් යනු, සෙයිටික, හෝ ඊජප්තුවෙහි විසි-හයවන රාජවංශයෙහි එම නම දැරූ රජවරුන් තිදෙනාගෙන් පළමුවැන්නා වෙයි. ග්‍රීකයන් විසින් ඩෝඩැකර්කි ලෙසින් හැඳින්වුනු, සාම්ප්‍රදායික නෝමොෂ් මත පදනම්වූ ඊජිප්තියානු බලප්‍රදේශ දොළොසක ලිහිල් සන්ධානය පිළිබඳව සහ සෙයිටික රාජ වංශයක් තනමින් පළමුවන සාම්ටීක්ගේ බල නැගුම පිළිබඳව, හෙරොඩොටස්ගේ හිස්ට්‍රීස්, පොත II: 151–157 තුල වාර්තාගත කොට ඇත. කීලාක්ෂර පෙළ ඇසුරෙන් සොයා දැනගනු ලැබුවේ, ඊසාහැඩ්න් විසින් දේශීය කුමාරපෝතකයන් විසිදෙනෙකු පත්කරනු ලැබ, අෂූර්බනිපල් විසින් ඊජිප්තුව පාලනය කිරීම පිළිබඳ බලය ඔවුනට පැවරුණු බවයි.
- ^ "සාම්ටික් ද ෆර්ස්ට් වාහීබ්‍රා". Digitalegypt.ucl.ac.uk. සම්ප්‍රවේශය 2011-11-20.