Jump to content

ඩ්ජෙට්

විකිපීඩියා වෙතින්

ඩ්ජෙට් හෙවත් වඩ්ජ්, සෙට්, හා වැඩ්ජි (ග්‍රීක බසින් පාරාවෝවරයාව වෙනෙෆිස් හෝ ඇටෝතිස් ලෙස හැඳින්වෙන්නට ඇත) යනුවෙන් හැඳින්වෙන්නේ පළමු රාජවංශයේ සිව්වන පාරාවෝවරයායි. ඩ්ජෙට්ගේ හොරස් නාමයේ අර්ථය "හොරස්ගේ නාගයා"[2] නැතහොත් හොරස්ගේ සර්පයා" යන්නයි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Alan H. Gardiner: The royal canon of Turin
  2. ^ Peter Clayton, Chronicle of the Pharaohs, Thames & Hudson Ltd, 2006 paperback, p.16

ග්‍රන්ථාවලිය

[සංස්කරණය]
  • Toby A. H. Wilkinson, Early Dynastic Egypt, Routledge, London/New York 1999, ISBN 0-415-18633-1, 73-74
  • Toby A. H. Wilkinson, Royal Annals of Ancient Egypt: The Palermo Stone and Its Associated Fragments, (Kegan Paul International), 2000.
පූර්වප්‍රාප්තිකයා
ඩ්ජෙර්
ඊජිප්තුවේ පාරාවෝ අනුප්‍රාප්තික
මෙර්නයිත්
"https://si.wikipedia.org/w/index.php?title=ඩ්ජෙට්&oldid=688347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි