දෙවන නෙක්ටනෙබෝ

විකිපීඩියා වෙතින්

දෙවන නෙක්ටනෙබෝ (මැනතෝගේ ඊජිප්තු ප්‍රතිලේඛනය Nḫt-Ḥr-(n)-Ḥbyt, "හෙබිට් හි හොරස් ශක්තිමත් ය"),[2][3] යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 360–342 කාලයේ[lower-alpha 1] සිය පාලනය හෙබවූ ඊජිප්තුවේ තිස්වන ‍රාජවංශයේ තෙවන සහ අවසාන පාරාවෝවරයායි. එසේම මොහු පුරාතන ඊජිප්‍තුවේ අවසන් ස්වදේශික පාලකයා ද වේ.[5]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 According to J. von Beckerath & A. Dodson; 360–343 BC according to N. Grimal and 359/58–342/41 BC according to D. Arnold.[4]
  2. The Dictionary of African Biography notes that "Precise details of Nectanebo II's death are lacking, although it is assumed that he died shortly after 341 BC."

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Akyeampong, Emmanuel K.; Gates, Henry Louis Jr. (2012). Dictionary of African Biographies. Oxford University Press. ISBN 9780195382075. සම්ප්‍රවේශය 17 December 2017 – via Gooogle Books.
  2. I. A. Ladynin (2009). ""Nectanebos-the-Falcons": Sculpture Images of Nectanebo II Before the God Horus and Their Concept". Vestnik drevnej istorii. සම්ප්‍රවේශය March 1, 2011.
  3. Kipfer, Barbara Ann (2000). Encyclopedic dictionary of archaeology. Springer. p. 384. ISBN 0-306-46158-7.
  4. "XXXth Dynasty". Narmer.pl. January 19, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 2, 2011.
  5. "Nakhthorhebyt". Digital Egypt for Universities. සම්ප්‍රවේශය March 1, 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
ටියොස්
ඊජිප්‍තුවේ පාරාවෝ
තිස්වන ‍රාජවංශය
අනුප්‍රාප්තික
ආර්ටසර්ක්සීස් III
"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_නෙක්ටනෙබෝ&oldid=592315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි