ප්සුසෙන්නස් I
Jump to navigation
Jump to search

අමුන් ගේ ප්රධාන පූජක Iවන පිනෙඩ්ජෙම්ගේ පුත්රයා ය. වර්ෂ 40 සිට 51 දක්වා කාලයක් රාජ්ය පාලනය කොට තිබේ. මොහුගේ ටැන්ස් හි නොඉඳුල් සොහොන්ගැබ නිසා ප්රකට විය. ඔහුව භූමදාන කෙරුණු වටිනා රිදී මිනීපෙට්ටිය හේතුවෙන් "රිදී පාරාවෝ" ලෙස හැඳින්විණි. 21 වන රාජවංශය හි විසූ බලවත් පාලකයන් අතුරින් අයෙකි. (ක්රි.පූ. 1047–1001)

ප්සෙන්නීස්ගේ රනින් තැනූ වෙස්මුහුණ