පළමුවන ටොලමි සෝටර්

විකිපීඩියා වෙතින්

ටොලමි I සෝටර් (/ˈtɒləmi/; ග්‍රීක: Πτολεμαῖος Σωτήρ, Ptolemaîos Sōtḗr "ටොලමි නම් ගැලවුම්කරු"; ක්‍රි.පූ. 367 පමණ – ක්‍රි.පූ. 282 ජනවාරි) ලෙස හැඳින්වෙන්නේ උතුරු ග්‍රීසියේ මැසිඩෝනියානු රාජධානියේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සහායක සහ ඉතිහාසඥයායි. ඔහු පසුව ඇලෙක්සැන්ඩර්ගේ පැරණි අධිරාජ්‍යයේ කොටසක්ව තිබූ ඊජිප්තුවේ පාලකයා බවට පත් විය. ක්‍රි.පූ. 305/304 සිට[1] සිය මරණය තෙක්ම ටොලමි ටොලමයික ඊජිප්තුවේ පාරාවෝ ලෙස කටයුතු කළේ ය. ඔහු විසින් ආරම්භකරන ලද ටොලමයික රාජවංශය ක්‍රි.පූ. 30 ක්ලියෝපැට්‍රාගේ මරණය තෙක්ම ඊජිප්තුවේ පාලනය හෙබවූ අතර, එය ඊජිප්තුව හෙලනිස්තික රාජධානියක් බවටත්, ඇලෙක්සැන්ඩ්‍රියාව ග්‍රීක සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් බවටත් පත්කරලීමට සමත් විය.

මේවත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. Hölbl, Günther (2013). A History of the Ptolemaic Empire. Routledge. p. 21. ISBN 9781135119836.

මූලාශ්‍ර[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Walter M. Ellis: Ptolemy of Egypt, London: Routledge. 1993. ISBN 9780415100205
  • Christian A. Caroli: Ptolemaios I. Soter – Herrscher zweier Kulturen, Konstanz: Badawi. 2007. ISBN 9783938828052
  • Waterfield, Robin (2011). Dividing the Spoils – The War for Alexander the Great's Empire (hardback). New York: Oxford University Press. ISBN 978-0-19-957392-9.
  • McKechnie, Paul and Jennifer A. Cromwell (eds). Ptolemy I and the Transformation of Egypt, 404–282 BCE. Leiden, NL; Boston, MA: Brill, 2018. ISBN 978-90-04-36696-1.

බාහිර සබැඳි[සංස්කරණය]

පළමුවන ටොලමි සෝටර්
උපත: ක්‍රි.පූ. 367 BC  මරණය: ක්‍රි.පූ. 282
පූර්වප්‍රාප්තිකයා
ඇලෙක්සැන්ඩර් IV
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 305/304–282
අනුප්‍රාප්තික
ටොලමි II ෆිලඩෙල්ෆස්

සැකිල්ල:Diadochi

"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_ටොලමි_සෝටර්&oldid=592529" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි