මැසිඩෝනියාවේ තෙවන පිලිප්

විකිපීඩියා වෙතින්
මැසිඩෝනියාවේ තෙවන පිලිප්
තෙවන පිලිප් ඇරිඩියස්ගේ ටෙට්‍රාඩැක්මා කාසිය
මැසිඩෝනියාවේ රජ
රාජ්‍ය සමයසම්ප්‍රදායික: ක්‍රි.පූ. 323–317
පූර්වප්‍රාප්තිකයාඇලෙක්සැන්ඩර් III
අනුප්‍රාප්තිකයාඇලෙක්සැන්ඩර් IV
ඊජිප්තුවේ පාරාවෝ
රාජ්‍ය සමයසම්ප්‍රදායික: ක්‍රි.පූ. 323–317
පූර්වප්‍රාප්තිකයාඇලෙක්සැන්ඩර් III
අනුප්‍රාප්තිකයාඇලෙක්සැන්ඩර් IV
වල්ලභයායුරිඩීස්
රාජවංශයආර්ගේඩ් ‍රාජවංශය
පියාපිලිප් II
මවලැරිසා හි ෆිලිනා
ආගමපුරාතන ග්‍රීක ආගම

තෙවන පිලිප් ඇරිඩියස් (පුරාතන ග්‍රීක: Φίλιππος Γ΄ ὁ Ἀρριδαῖος; ක්‍රි.පූ. 359 පමණ – ක්‍රි.පූ. 317 දෙසැම්බර් 25) යනු ක්‍රි.පූ. 323 ජූනි 11 සිට සිය මරණය තෙක් මැසිඩෝනියාව පාලනය කළ රජකෙනෙකි. ඔහු ලැරිසා හි ෆිලිනාට උපන් මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජුගේ පුත්‍රයායි. ඒ අනුව ඔහු මහා ඇලෙක්සැන්ඩර් රජුගේ වැඩිමහල් සුළු-සොයුරකු වේ. උපතේ දී ඇරිඩියස් ලෙස නම් ලද ඔහු සිහසුනට පත්වීමෙන් පසු පිලිප් යන නාමය භාවිතා කළේ ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Habicht, Christian (1998). Ελληνιστική Αθήνα [Hellenistic Athens] (ග්‍රීක බසින්). Athens: Odysseas. ISBN 960-210-310-8.
  • Smith, William (editor); Dictionary of Greek and Roman Biography and Mythology, "Arrhidaeus (1)" සංරක්ෂණය කළ පිටපත 2005-10-26 at the Wayback Machine, "Eurydice (3)", Boston, (1867)

බාහිර සබැඳි[සංස්කරණය]

මැසිඩෝනියාවේ තෙවන පිලිප්
උපත: ක්‍රි.පූ. 359 මරණය: ක්‍රි.පූ. 317
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
මහා ඇලෙක්සැන්ඩර්
මැසිඩෝනියාවේ රජ
ආසියාවේ රජ
ඊජිප්තුවේ පාරාවෝ

ක්‍රි.පූ. 323 – ක්‍රි.පූ. 317
අනුප්‍රාප්තික
ඇලෙක්සැන්ඩර් IV

සැකිල්ල:MacedonKings