පුරාතන ඊජිප්තු ගණිතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

පුරාතන ඊජිප්තු ගණිතය යනු ක්‍රිපූ 3000  පමණ සිට ක්‍රිපූ 300  පමණ දක්වා පුරාතන ඊජිප්තුවෙහි ප්‍රවර්ධනය කොට භාවිතා කෙරුණු ගණිතය වෙයි.

සමාලෝචනය[සංස්කරණය]

ඇබිඩුස් හී යූ-ජේ සොහොන් ගැබෙහි තිබී සොයාගත් ඇත් දළ නම්පත් හා සමග ගණිතය භාවිතා කිරීම අවම වශයෙන් ක්‍රිපූ 3000 දක්වා දිවෙන බවට ලිඛිත සාක්ෂි දක්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාතන_ඊජිප්තු_ගණිතය&oldid=376348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි