පුරාතන ඊජිප්තු ගණිතය

විකිපීඩියා වෙතින්

පුරාතන ඊජිප්තු ගණිතය යනු ක්‍රිපූ 3000  පමණ සිට ක්‍රිපූ 300  පමණ දක්වා පුරාතන ඊජිප්තුවෙහි ප්‍රවර්ධනය කොට භාවිතා කෙරුණු ගණිතය වෙයි.

සමාලෝචනය[සංස්කරණය]

ඇබිඩුස් හී යූ-ජේ සොහොන් ගැබෙහි තිබී සොයාගත් ඇත් දළ නම්පත් හා සමග ගණිතය භාවිතා කිරීම අවම වශයෙන් ක්‍රිපූ 3000 දක්වා දිවෙන බවට ලිඛිත සාක්ෂි දක්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාතන_ඊජිප්තු_ගණිතය&oldid=376348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි