පෙපි I මෙරිරේ
පෙනුම
| පෙපි I මෙරිරේ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| පෙපි, ෆියොප්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Iවන පෙපිගේ ජීව ප්‍රමාණයේ තඹ ප්‍රතිමාවක්, කයිරෝ කෞතුකාගාරය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පාරාවෝ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 2332–2287 (6වන රාජවංශය) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | උසෙර්කරේ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අනුප්‍රාප්තිකයා | මෙරෙන්රේ නෙම්ටියෙම්සෆ් I | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වල්ලභ | අන්ඛෙසෙන්පෙපි I, අන්ඛෙසෙන්පෙපි II, නුබ්වෙනෙට්, මෙරිටිටෙස් IV, ඉනෙනෙක්-ඉන්ටි, මෙහා, නෙඩ්ජෙෆ්ටෙට් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දරුවන් | නෙම්ටියෙම්සෆ්, පෙපි II, හොර්නෙට්ජෙර්ඛෙට්, ටෙටියන්ඛ්, නෙයිත්, ඉපුට් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මරණය | ක්‍රි.පූ. 2287 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමදානය | දකුණු සකාරාවේ පිරමීඩය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පෙපි I මෙරිරේ (රාජ්‍ය පාලනය ක්‍රි.පූ. 2332 – 2287) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ හයවන රාජවංශයේ තෙවන රජු ය. ඔහුගේ පළමු සිහසුන් නාමය වූයේ නෙෆෙර්ඩ්ජාහෝර් යන්නයි. පසුව රජු විසින් "රේගේ සෙනෙහලත්" යන අරුතැති මෙරිරේ යන්න ඒ වෙනුවට භාවිතා කරන ලදී.[2]
මේවාත් බලන්න
[සංස්කරණය]References
[සංස්කරණය]පෙපි I හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.