කාසෙකෙම්වී

විකිපීඩියා වෙතින්
(ඛාසෙඛෙම්වි වෙතින් යළි-යොමු කරන ලදි)

කාසෙකෙම්වී (ක්‍රිපූ 2690 පමණ; Ḫꜥj-sḫm.wj) යනු ඊජිප්තුවෙහි දෙවන රාජවංශයෙහි අවසාන පාරාවෝවරයා විය. මහත් වැදගත් හමුදාමය මෙහෙයුම් වලට නායකත්වය සැපයීම සහ මෝඩ ගඩොලින් සැදුනු ෂුනෙත් එල් ෂිබීබ් නමැති බලකොටුව තැනවීම යන කරුණු වලදී හැරුනු විට ඔහු ගැන අප දන්නේ අල්පයකි .

  1. Alan H. Gardiner: The royal canon of Turin.
  2. Khasekhemwy's fort සංරක්ෂණය කළ පිටපත 2012-09-03 at the Wayback Machine
"https://si.wikipedia.org/w/index.php?title=කාසෙකෙම්වී&oldid=461657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි