විපස්සී බුදුන් වහන්සේ

විකිපීඩියා වෙතින්
විපස්සී බුදුන් වහන්සේ
විපස්සී බුදුන් සහ පාටලී බෝධිය නිරූපිත භාරුත් ස්තූප කැටයමක්; ඉන්දියානු කෞතුකාගාරය, කොල්කතා.
සංස්කෘතविपश्यिन्
Vipaśyin Buddha
පාලිVipassī Buddha
බුරුමဝိပဿီဘုရား
චීන毗婆尸佛
(Pinyin: Pípóshī Fó)
ජපන්සැකිල්ල:Ruby-ja
(romaji: Bibashi Butsu)
කොරියානු비파시불
(RR: Bipasi Bul)
සිංහලවිපස්සී බුදුන් වහන්සේ
තායිพระวิปัสสีพุทธเจ้า
Phra Wipatsi Phutthachao
ටිබෙට්རྣམ་གཟིགས་
Wylie: rnam gzigs
තොරතුරු
Venerated byථෙරවාද, මහායාන, වජ්‍රයාන
AttributesPure Buddha[තහවුරු කර නොමැත]
පූර්වප්‍රාප්තිකපුෂ්‍ය බුදුන් වහන්සේ
අනුප්‍රාප්තිකශිඛීන් බුදුන් වහන්සේ
Portal icon බුද්ධාගම ද්වාරය

බෞද්ධ සම්ප්‍රදායයෙහි, විපස්සී (පාලි) යනුවෙන් හැඳින්වෙන්නේ බුද්ධවංශයෙහි 27වන පරිච්ඡේදයෙහි එන අටවිසි බුදුවරුන් අතර විසිදෙවන බුදුන් වහන්සේ ය.[1] බුද්ධවංශය යනු ගෞතම බුදුන් වහන්සේගේ සහ උන් වහන්සේට පෙර වැඩ විසූ අටවිසි බුදුන් වහන්සේලාගේ දිවිය පිළිබඳ විස්තර ඇතුළත් බෞද්ධ පාඨ ග්‍රන්ථයකි. මෙය සූත්‍ර පිටකයෙහි කොටසක් වන ඛුද්දක නිකායේ දාහතරවන ග්‍රන්ථයෙහි ඇතුළත් ය.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Morris, R, ed. (1882). "XXVII: List of the Buddhas". The Buddhavamsa. London: Pali Text Society. pp. 66–7.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "Beal1875" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "Davids1878" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "DRBA2007" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "Horner1975" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "Lancaster2005" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
බෞද්ධ ධුරන්ධර
පූර්වප්‍රාප්තිකයා
ඵුස්ස බුදුන් වහන්සේ
අතීත සත් බුදුවරු අනුප්‍රාප්තික
සිඛී බුදුන් වහන්සේ
"https://si.wikipedia.org/w/index.php?title=විපස්සී_බුදුන්_වහන්සේ&oldid=464859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි