චීන භාෂාව

විකිපීඩියා වෙතින්
චීන භාෂාව

චීන භාෂාව යනු බහුලව ම චීනයේ භාවිතා වන භාෂාවකි. ‌‌මෙම භාෂාව ශත වර්ෂ ගණනක ඉතිහාසයකට උරුමකම් කියයි.

"https://si.wikipedia.org/w/index.php?title=චීන_භාෂාව&oldid=510774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි