Jump to content

කෝණාගමන බුදුන් වහන්සේ

විකිපීඩියා වෙතින්
කෝණාගමන බුදුන් වහන්සේ
ආනන්ද විහාරයේ බුද්ධ ප්‍රතිමාව
බුරුමကောဏာဂုံ
[kɔ́nàɡòʊɴ]
චීන拘那含牟尼
ජපන්拘那含牟尼; くなごんむに
Kunagonmuni
ඛෙමර්ព្រះពុទ្ធកោនាគមនោ
(Preah Puth Kaonakemeno)
මොංගෝලියානුКанагамуни
තායිพระโกนาคมนพุทธเจ้า
(Phra Konakhamana Phutthachao)
ටිබෙට්Serthub
වියට්නාමPhật Câu Na Hàm Mâu Ni
තොරතුරු
Venerated byථෙරවාද, මහායාන, වජ්‍රයාන්
පූර්වප්‍රාප්තිකකකුසඳ බුදුන් වහන්සේ
අනුප්‍රාප්තිකකාශ්‍යප බුදුන් වහන්සේ
Portal icon බුද්ධාගම ද්වාරය

කෝණාගමන බුදුන් වහන්සේ (පාලියෙන්) නැතහොත් සංස්කෘත බසින් කණකමුණි ලෙසත්, කොණාගොන් හෙවත් කණකගමන යන නම්වලින් හැඳින්වෙන්නේ ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථයක් වන බුද්ධවංසයෙහි 23වන පරිච්ඡේදයෙහි විස්තර වන පුරාතන බුදුවරුන්ගෙන් අයෙකි[1].

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Vicittasarabivamsa, U (1992). "Chapter 23: Koṇāgamana Buddhavamsa". In Ko Lay, U; Tin Lwin, U (eds.). The great chronicle of Buddhas, Volume One, Part Two (1st ed.). Yangon, Myanmar: Ti=Ni Publishing Center. pp. 280–5.
බෞද්ධ ධුරන්ධර
පූර්වප්‍රාප්තිකයා
කකුසඳ බුදුන් වහන්සේ
අතීත සත් බුදුවරුන් අනුප්‍රාප්තික
කාශ්‍යප බුදුන් වහන්සේ


"https://si.wikipedia.org/w/index.php?title=කෝණාගමන_බුදුන්_වහන්සේ&oldid=417919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි