කොරියානු භාෂාව
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
කොරියානු භාෂාව | |
---|---|
Korean | |
한국어 (韓國語) / 조선말 (朝鮮말) Hanguk-eo, Chosŏnmal | |
ස්වදේශික වන්නේ | Korean Peninsula |
ස්වදේශික හසුරුවන්නන් | ~ 75 million (2008–2012)[1] |
ආදි ස්වරූප | |
උපභාෂා |
|
Hangul (primary) Hanja (mixed script) Korean Braille Chesili script (Koryo-mar) | |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ![]() ![]() ![]() |
හඳුනාගත් සුළුතර භාෂාවක් වන ජාතිය | |
යාමනය කරනු ලබන්නේ | National Institute of the Korean Language 국립국어원 / 國立國語院 (Republic of Korea) The Language Research Institute, Academy of Social Science 중국조선어규범위원회 / 中国朝鲜语规范委员会 (People's Republic of China) |
භාෂා කේත | |
ISO 639-1 | ko |
ISO 639-2 | kor |
ISO 639-3 | Variously:kor – Modern Koreanokm – Middle Koreanoko – Old Koreanoko – Proto Korean |
okm Middle Korean | |
oko Old Korean | |
ග්ලොටෝලොග් | kore1280 [2] |
ලින්ග්වාස්ෆියර් | 45-AAA-a |
![]() Countries with native Korean-speaking populations (established immigrant communities in green). | |
කොරියානු භාෂාව , කොරියාවේ (උතුරු සහ දකුණු) නිල භාෂාව වේ.
කොරියානු භාෂාව උතුරු හා දකුණු කොරියානු ජාතිකයන් විසින් භාවිතා කරන පොදු භාෂාවයි. කොරියානු යුද්ධයත් සමග දෙරටක් බවට පත් වූ අතර දෙරට තුළ මහජනතාව විසින් භාවිතා කරන මෙම භාෂාවේ සමාජ- සංස්කෘතිකමය බලපෑම් මූලික කරගත් භාෂාමය වෙනස්කම් දැකිය හැකි වෙයි. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල උතුරු කොරියාවත් දකුණු කොරියාවත් සමාජයක් ලෙස භාවිතාකරන මෙම කොරියානු භාෂාව වාග්විද්‍යාත්මක සමානත්වයක් පෙන්වා දෙයි.
කොරියාව කොරියානු බසින් ‘තේහන්මින්ගුක්’ යනුවෙන් හදුන්වන අතර රටේ නම කෙටිකර ‘හන්ගුක්’ යනුවෙන් ද හදුන්වනු ලැබේ. කොරියාවේ භාවිතා කරන භාෂාව ‘කොරියානු භාෂාව’ යන අර්ථය ඇති ‘හන්ගුක්ඕ’ ‘හන්ගුක්මල්’යනුවෙන් හදුන්වනු ලැබේ. ඕ - මල් යනු පද ‘භාෂාව’ යන අර්ථය ගෙන දෙයි. කොරියානු භාෂාවේ අක්ෂර මාලාව ‘හන්ගල්’ අක්ෂර මාලාවයි. මෙහි අක්ෂර (ස්වර හා ව්‍යඤ්ජනාක්ෂර ඇතුලත්ව) 40 ක් ඇත.
ස්වරාක්ෂර[සංස්කරණය]
![]() |
![]() |
- 1 - ආ, 1 - යා
- 2 - ඔ, 2 - යො
- 3 - ඕ, 3 - යෝ
- 4 - උ, 4 - යු
- 5 - _අ
- 6 - ඉ
Monophthongs | /i/ ㅣ, /e/ ㅔ, /ɛ/ ㅐ, /a/ ㅏ*, /o/ ㅗ, /u/ ㅜ, /ə/ ㅓ, /ɯ/ ㅡ, /ø/ ㅚ |
---|---|
Vowels preceded by intermediaries, or Diphthongs |
/je/ ㅖ, /jɛ/ ㅒ, /ja/ ㅑ, /wi/ ㅟ, /we/ ㅞ, /wɛ/ ㅙ, /wa/ ㅘ, /ɰi/ ㅢ, /jo/ ㅛ, /ju/ ㅠ, /jə/ ㅕ, /wə/ ㅝ |
↑ ㅏ is closer to a near-open central vowel ([ɐ]), though සැකිල්ල:Angle bracket is still used for tradition.
ව්‍යංජනාක්ෂර[සංස්කරණය]
ද්වි-ඕෂ්ඨජ | මුර්ධජ | Post- alveolar |
දිව මුල උපදින | කන්ටජ | ||
---|---|---|---|---|---|---|
නාසික්‍ය | ㅁ /m/ ම් | ㄴ /n/ න් | ㅇ /ŋ/[3] | |||
ඕෂ්ඨජාක්ෂර සහ Affricate |
plain | ㅂ /p/ or /b/ ප් හෝ බ් | ㄷ /t/ or /d/ ට් හෝ ඩ් | ㅈ /t͡ɕ/ ජ් සහ ච් අතරමැද ශබ්දය | ㄱ /k/ or /g/ ක් හෝ ග් | |
tense | ㅃ /p͈/ | ㄸ /t͈/ | ㅉ /t͡ɕ͈/ | ㄲ /k͈/ | ||
මහා ප්‍රාණ | ㅍ /pʰ/ | ㅌ /tʰ/ | ㅊ /t͡ɕʰ/ ච් | ㅋ /kʰ/ | ||
ඌශ්මාක්ශර | plain | ㅅ /sʰ/ ස් හෝ ශ් | ㅎ /h/ | |||
tense | ㅆ /s͈/ | |||||
සෞම්‍ය අක්ෂර | /w/1 | ㄹ /l/ ල් හෝ ර් | /j/1 |
ලිවීමේ ක්‍රමවේදය[සංස්කරණය]
![]() |
Korean writing systems |
---|
Hangul |
Hanja |
Mixed script |
Braille |
Transcription |
Transliteration |
|
Hangeul 한글 | ㅂ | ㄷ | ㅈ | ㄱ | ㅃ | ㄸ | ㅉ | ㄲ | ㅍ | ㅌ | ㅊ | ㅋ | ㅅ | ㅎ | ㅆ | ㅁ | ㄴ | ㅇ | ㄹ |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
RR | b | d | j | g | pp | tt | jj | kk | p | t | ch | k | s | h | ss | m | n | ng | r, l |
IPA | p | t | t͡ɕ | k | p͈ | t͈ | t͡ɕ͈ | k͈ | pʰ | tʰ | t͡ɕʰ | kʰ | s | h | s͈ | m | n | ŋ | ɾ, l |
Hangeul 한글 | ㅣ | ㅔ | ㅚ | ㅐ | ㅏ | ㅗ | ㅜ | ㅓ | ㅡ | ㅢ | ㅖ | ㅒ | ㅑ | ㅛ | ㅠ | ㅕ | ㅟ | ㅞ | ㅙ | ㅘ | ㅝ |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
RR | i | e | oe | ae | a | o | u | eo | eu | ui | ye | yae | ya | yo | yu | yeo | wi | we | wae | wa | wo |
IPA | i | e | ø | ɛ | a | o | u | ʌ | ɯ | ɰi | je | jɛ | ja | jo | ju | jʌ | ɥi | we | wɛ | wa | wʌ |
නවීන කොරියන් භාෂාව වචන අතර හිස්තැන් සහිතව ලියනු ලබයි. එය ජපන් හෝ චීන බසෙහි දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. කොරියානු විරාම ලක්ෂණ, බටහිර විරාම ලක්ෂණ වලට අනුරුප වේ. සාම්ප්‍රධායිකව කොරියන් බස සිරස් පේළි ලෙස ලියනු ලැබුවද වර්තනාමනයේදී හරස් පේළි ලෙස, වමේ සිට දකුණට, ඉහල සිට පහලට ලියනු ලබයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Modern Korean at Ethnologue (18th ed., 2015)
Middle Korean at Ethnologue (18th ed., 2015)
Old Korean at Ethnologue (18th ed., 2015)
Proto Korean at Ethnologue (18th ed., 2015) - ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "Korean". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/kore1280.
- ↑ සංකේතයක් අගදී පමණි