අරාබි
Jump to navigation
Jump to search
(Arabic) අරාබි අර්ධද්වීපය නිජබිම කරගත් සෙමිතික කුලයට අයත් ජනවර්ගයකි. මොවුන් මේ වන විට තම නිජබිමෙන් ඔබ්බට එනම් උතුරු අප්රිකාව හා නිරිතදිග ආසියාව යන ප්රදේශවලටද විශාල ලෙස ව්‍යාප්ත වී සිටිති. මොවුන්ගේ බස ද මෙනමින් හැඳින්වෙන අතර එය ලොව ප්රධාන බසකි. එම බස මෙම ජනවර්ගය ව්‍යාප්තව පවතින ප්රදේශවලට අමතරව ගිනිකොණදිග හා නැගෙනහිර ආසියාව හා නැගෙනහිර හා බටහිර අප්රිකාව යන පළාත්වලටද පැතිර ඇත්තේ ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ කුරානයේ බස ලෙසිනි.